World

දේවාලයකට භාවිතා කල ගොඩනැගිල්ලකින් මළ සිරුරු 20ක් හමුවෙයි

දකුණු නයිජීරියාවේ එඩෝ ප්‍රාන්තයේ බෙනින් නගරය ආසන්නයේ තිබී මළ සිරුරු 20ක් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලිසිය මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන් වෙයි.

මෙම මළසිරුරු හමුවී ඇත්තේ දේවාලයක් සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ගොඩනැගිල්ලක තිබී බවයි පැවසෙන්නේ.

පොලිස් ප්‍රකාශකයෙකු වන Chidi Nwabuzor බී බී සී පුවත් සේවයට පවසා තිබෙන්නේ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු තිබූ බවයි.

Related posts

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday

අවුන්සාන් සුකී හිරකෙරූ අෂින් වීරතු හිමියන් මියන්මාර හමුදාව නිදහස් කරයි

colombotoday

කොවිඩ් මිනිස්සුන්ට ආසාදනය වුනේ කොහොමද ?

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday