World

දේවාලයකට භාවිතා කල ගොඩනැගිල්ලකින් මළ සිරුරු 20ක් හමුවෙයි

දකුණු නයිජීරියාවේ එඩෝ ප්‍රාන්තයේ බෙනින් නගරය ආසන්නයේ තිබී මළ සිරුරු 20ක් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලිසිය මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන් වෙයි.

මෙම මළසිරුරු හමුවී ඇත්තේ දේවාලයක් සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ගොඩනැගිල්ලක තිබී බවයි පැවසෙන්නේ.

පොලිස් ප්‍රකාශකයෙකු වන Chidi Nwabuzor බී බී සී පුවත් සේවයට පවසා තිබෙන්නේ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු තිබූ බවයි.

Related posts

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

Admin

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක්

colombotoday

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා මැරුම් කයි !

colombotoday