Colombo Today Local News

‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්

gampaha55

රජය විසින් තොග සහ සිල්ලර වෙළදුන් මත පනවා ඇති වැට් බද්දට ඉවත් කරන ලෙස බල කරමින් ඊයේ ගම්පහ නගරයේදීද විරෝධතාවක් පැවැත්විණි.

උදෑසන අටේ සිටි 11 දක්වා ගම්පහ නගරයේ වෙළදසැල් සහ ව්‍යාපාරික ස්ථාන වසාදමා ව්‍යාපාරිකයන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගම්පහ නගරය පුරා ගමන් කළේය.

රජය විසින් තොග සහ සිල්ලර වෙළඳුන් මත පනවා ඇති වැට් බද්ද හේතුවෙන් සිය ව්‍යාපාර කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවි ඇති බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. මේ හේතුවෙන් වැට් බද්ද ඉවත් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

13516733_1128256663912040_4446394777605788918_n

Related posts

2023 සිට විදේශ ගමන් බලපත්‍රය ලබා දීම මාර්ගගත ක්‍රමයට

Admin

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අද රැස්වේ

colombotoday

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

colombotoday

පැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට 75%ක සහනාධාරයක්..

Admin

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

colombotoday

දිවයින පුරාපැතිර යන අලුත් වෛරස් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

Admin