Colombo Today Local News

(Video)යහපාලනයේ විරුද්ධ පාක්ෂික දඩයම් ක්‍රමවේදය නාමල් සරලවම පැහැදිලි කරයි

nml

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුව ආණ්ඩු විරෝධි කණ්ඩායම පිටුපස දුවන බවත් කලින් දවසේ මාධ්‍ය සාකච්ඡාවක් සූදානම් කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන බවත් ලෝකයේ කොහෙවත් එවැනි නීතියක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහන සහභාගී වෙමින් ඔහු මේ අදහස් දැක්වීය. වයස අවුරුදු 88ක් වූ සිය ආච්චී පවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගෙන් වුවත් රාජිත ඇමතිවරයා 11 වතාවත් අල්ලස් කොමිසමට කටඋත්තර දීමට නොගිය බවද නාමල් රාජපක්ෂ මහතා පැවසී ය. ඇතමුන්ට නීතීය ක්‍රීයාත්මක වන අතර රජයේ අයට නීතීය ක්‍රියාත්මක වන ආකාරය ගැටලු සහගත බව එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

සීඑස්එන්, තජුඞීන්, කාර්රේස්, නීති විභාගය, ගුවන් සේවිකාව, පවුල් පාලනය ඇතළු තමන් ඇතුළු සියල්ලන්ට එල්ල වූ චෝදනා එකින් එකට ඉත පැහැදිදිව පිලිතුරු දුන් මන්ත‍්‍රිවරයා ආණ්ඩුවට නිශ්චිත විවේචනද ඉදිරිපත් කලේ සංඛ්‍යාලේඛන, අණපනත් සහ උදාහරණද ගෙන හැර දක්වමිනි.

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1766946610207886/” width=”500″ height=”400″ onlyvideo=”1″]

වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව මෙතැනින්

Related posts

අලුත් අවුරුද්දට අලුත් කොරෝනා නීති මාලාවක් නිකුත් කිරීමට පියවර

colombotoday

පාලකයෝ දණින් වට්ටවා ජල සේවකයෝ ඉල්ලීම් දිනා ගනිති.. වර්ජනය නිමයි

colombotoday

මන්ත්‍රීන්ට දීපු සහනේ ඉල්ලා වැලිකඩ කැලඹෙයි | සිරකරුවන්ට මෙල්ල කරන්න කැරලි මර්දෙනෙත් එයි

colombotoday

ව්‍යවස්ථා මණ්ඩල අතුරු වාර්තාවට මධ්‍යම සභාවේදී ගිනි තබයි !

colombotoday

හමුදා සාමාජිකයින්ට සිදුවූ අවමානය නිවැරදි කර වන්දි ගෙවනවා

colombotoday

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin