Colombo Today Local News

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා කුස ගින්නේ

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

මීට අමතරව පවුල් 75,000ක් දිනපතා ආහාරයට ගනනේ කුමක්දැයි නික්ෂිත නොවන තත්තවයක සිටින බවට අනාවරණය වි ඇතැයි ද 40,000ක පෝෂණය ලබා ගන්නේ සේලයින්වලින් බව ද ආහාර සුරක්ෂිතා කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇත.

පවතින අර්බුදයට කඩිනමින් සුදුසු විසැදුම් නොදුනහොත් මෙම තත්ත්වය ඉතා අනතුරු දායක බව ද බටගොඩ මහතා අනාවරණය කළේය.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අමරවීර මහතා මෙහිදි ප්‍රකාශ කර සිටියේ රටේ කෘෂිකර්මය මුළුමනින්ම නඟා සිටුවීමට වසරකට ඩොලර් මිලියන 900ක් වැය බව බවයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාෆියාකරුවෝ බෙහෙත් වෙනුවට රටට වස කවන්න සැරසෙයි!

colombotoday

ඩෙංගු රෝගීන් ඉහලට

Admin

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

colombotoday

රෝහල්වලට තලපත් දීම නවතයි. සැපයුම්කරුවන්ට කෝටි ගණනක පොල්ලක්

colombotoday

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

colombotoday