Colombo Today Local News

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

මොරටුව විශ්වවිද්‍යාලය මගින් ලබා දුන් ගෘහස්ථ ගෑස් සංයුතිය පිළිබඳ වාර්තාව මහජනතාව වෙත දැනුවත් කිරීම සඳහා ප්‍රසිද්ධ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියි.

මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදු කළ හැකි බව ද පවසයි.

Related posts

හිටපු කොටි නායකයෙක් වෙනුවෙන් ස්මාරකයක්.. උතුරු පළාත්සභාවේ යෝජනාව සම්මත වේ !

colombotoday

මූතූර් ගෙංගෙයි පාලම යටින් අවි තොගයක් හමුවෙයි…

colombotoday

ආයතන පවත්වාගෙන යන්න මුදල් නෑ – මඟ නැඟුම සියලුම සමාගම් විසුරුවා හරී

Admin

මීළග ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීයි… පොදුජන පෙරමුණේ ඡන්දත් සමග පහසුවෙන් ජයගත හැකියි – මහින්ද කියයි

colombotoday

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

ගම ගොඩනැගීමට බැංකු සේවා ගමට ගෙනියන්නැයි ජනපති කියයි

colombotoday