Colombo Today Local News

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතුයි

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතු බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කතා කරන භාෂාව ජාතිය ආගමට ඇති ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැතැයි ද ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තීරණය ගත්තොත් ලෝකය සමග ඉස්සරහට යන්න පුළුවන් බවද දොලවත්ත මහතා කීය.

යුරෝපයට ඇමරිකාවට යන්න පුළුවන් දරුවන්ට දැනුම ලබා දුන්නොත් පමණක් බව ද දොලවත්ත මහතා පැවසීය.

Related posts

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

විනිසුරු දියණියන් දෙදෙනා විශාකාවට ඇතුලත් කරනු! – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ගංගා රැසක් පිටාර මට්ටමේ.. දිස්ත්‍රික්ක 8ක යාමේ අවදානමක්

colombotoday

20 සංශෝධනය ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන ඉරාජ් වීරරත්න ලියපු එකක් වගේ

colombotoday

වත්තක වළදමා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයගනී

colombotoday