Colombo Today Local News

ඩෙංගු රෝගීන් ඉහලට

මෙම මාසයේ ගතවූ දින 22ක තුල මෙරටින් ඩෙංගු රෝගීන් 2036 දෙනෙකු වාර්තා වී ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

22 මධ්‍යම රාත්‍රි 12.00 අවසන්වූ ගත වූ පැය 24 තුල පමණක් ඩෙංගු රෝගීන් 53 දෙනෙකු වාර්තා වී තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී ඩෙංගු රෝගීන් 3897 දෙනෙකු වාර්තා විය.

වසරේ ගතවූ කාලසීමාව තුල ඩෙංගු රෝගීන් 38625 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ දක්වා මෙරටින් ඩෙංගු මරණ 19ක් වාර්තා වී තිබේ

තවදුරටත් රටතුළ ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 09ක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පවසයි.

Related posts

කොළොන්නාවේ හෝටලයක ගින්නක්

Admin

කොස්ගොඩ තාරකට සහ පොඩි ලැසීට කොරෝනා අසාදනය වෙයි.

colombotoday

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

තුන්දූවේ අගුලු අරී..

colombotoday

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්නැයි, ඉල්ලීමක්

colombotoday

අලුත් ජනපතිගේ විදේශ ප්‍රතිපත්තියට මෙරට ඇමරිකානු තානාපති එරෙහිවෙයි

colombotoday