Colombo Today Local News

හෙද හෙදියන් 150කට කොවිඩ්. ගැබිනි හෙදියන් 25දෙනෙකුත් ඒ අතර

කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් එකසිය පනහකට (150) කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

පවතින සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙලෙස රටපුරා සෞඛ්‍ය සේවකයන් හට කොවිඩ් ආසාදිතවීමේ වැඩි ප්‍රවණතාවක් තිබේ.

සෞඛ්‍ය සේවකයන් සියලු දෙනා කොවිඩ් එන්නත් පූර්ණ වශයෙන් ලබාගෙන සිටියදී මෙලෙස කොවිඩ් ආසාදිත වී තිබේ.

එසේම ජාතික රෝහලේ කොවිඩ් ආසාදිත හෙදියන් අතර ගැබිනි හෙදියන් විසිපස් දෙනකු සිටින බවද සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Related posts

කොරෝනා රෝගීන් තවත් ඉහළට

colombotoday

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

Admin

ජූලි 30 කොළඹදී ජාත්‍යන්තර මුස්ලිම් සමුළුව පවත්වන “ලෝක මුස්ලිම් ලීගය” අන්තවාදීන්ට මුදල් දීලා. බ්‍රිතාන්‍ය සිදුකල හෙළිදරවුව මෙන්න

colombotoday

ධම්මිකගේ කොවිඩ් පැණිය ට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය

colombotoday

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday