Colombo Today Local News

ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව පබළුගල විශේෂ කැනීමක්

ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව අද(07)දිනයේ සිට කුරුණෑගල, ගිරිබාව, පබළුගල ප්‍රශෙයේ විශේෂ කැනීමක් සිදුකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සදහන් කරන්නේ, එම ප්‍රදේශයේ මෙරට ප්‍රථම වීදුරු පබළු නිෂ්පාදන ස්ථානයක් පැවැති බවට ලද තොරතුරු සොයා මෙම කැනීම කටයුතු සිදු කෙරෙන බවයි.

අනුරාධපුර යුගයේ වීදුරු පබළු නිෂ්පාදන කර්මාන්තය ජනප්‍රිය හා ඉතා දියුණු මට්ටමක පැවති බවට සාධක රැසක් ද හමුවන බව මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කරයි.

Related posts

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි හෙළ උරුමය රතන හිමියන්ට දන්වයි

colombotoday

සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට

colombotoday

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

Admin

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday