Colombo Today Local News

සමාජ මාධ්‍යයෙන් සාමයට බාධා කර සමාජය කැළඹූ බවට චෝදනා පිට පුද්ගලයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව අතර සාමයට බාධා කරමින් නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කළ බව කියන ගාල්ලේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම සමාජ මාධ්‍ය මෙහෙයුමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ජනාධිපති හා නීතිපති අතර තීරණාත්මක සාකච්ඡාවක්… අගමැති ඉවත් කිරීමට උපදෙස් පතයි

colombotoday

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහරිනවයි පවසා කප්පම් ඉල්ලූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

එදා සිංගපූරු සම්මුතිය.. මෙදා ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත – බළලා මල්ලෙන් එළියට !

colombotoday

දෙමටගොඩ වෙඩිතැබීමට අදාළ CCTV දර්ශණ නිකුත්වෙයි (VIDEO)

colombotoday