Colombo Today Local News

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

ඉන්ධන හිඟයත් සමග ඉන්ධන පිරවුම්හල් 90% ක් පමණ අක්‍රියවී ඇතැයි සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධන ඇණවුම් ද නිසි පරිදි නොලැබෙන බව එහි සභාපති ඩබ්ලිව්.එස්.ප්‍රනාන්දු මහතා පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්දන ප්‍රවාහනය කිරීමට ඇණවුම් 80 ක් ලබාදී ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කරන්නේ, ලංකා IOC සමාගම ඉන්ධන පිරවුම්හල් 150 ත් 200 ත් අතර සංඛ්‍යාවකට ඉන්ධන ප්‍රවාහනයට අවස්ථාව ලබාදී ඇති බවයි.

Related posts

රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතුයි – අස්ගිරි අනුනායක හිමි

colombotoday

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

ගුරු වර්ජණයෙන් පාසල් සියයට 90ක වැඩකටයුතු අඩපණයි…

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday