Colombo Today Local News

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (20) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී පැවත්වීමට නියමිත ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඉකුත් 14 වැනි දා සිට පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරයට අනුප්‍රාප්තිකයා ලෙස තෝරා පත් කර ගැනීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් ඊයේ (19)දින පාර්ලිමේන්තුවේදී යෝජනා ස්ථිර විය.

Related posts

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

colombotoday

යහපාලන ඇමතිලාගේ ගැහිලි ගැන ජනපති දනී.. ඒත් නිහඩයි !

colombotoday

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

මල්වතුහිරිපිටිය හිමිනමක් ඝාතනය කිරීමේ සිදුවීමට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

Admin

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday

සියළුම ධීවර වරායන් විකුණා දමන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday