Colombo Today Local News

සියලු රජයේ පාසල් ලබන සඳුදා සිට බදාදා දක්වා නිවාඩු…

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ලබන සඳුදා (18) සිට බදාදා (20) දක්වා නිවාඩු ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ලබන බ්‍රහස්පතින්දා (21) පාසල් යළි ආරම්භ කරන බවයි.

Related posts

රාජකාරිය කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක්

Admin

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

colombotoday

ආප්ප, ප්ලේන් ටී, කිරි තේ සහ කෑම පැකට්ටුවක් අද සිට උපරිම සිල්ලර මිලකට

colombotoday

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

අක්‍රිය වී ඇති බලාගාර පවත්වාගෙන යෑමට ඩීසල් දෙන්න CPC එකඟ වෙයි

colombotoday