ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තාවේ.
පැතුම් නිශ්ශංකගේ ස්ථානයට ඕෂධ ප්‍රනාන්දු කැඳවූ බව වැඩි දුරටත් වාර්තාවේ.