Covid 19

පැතුම් නිශ්ශංකට කොවිඩ්

ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තාවේ.

පැතුම් නිශ්ශංකගේ ස්ථානයට ඕෂධ ප්‍රනාන්දු කැඳවූ බව වැඩි දුරටත් වාර්තාවේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 12187ක් දක්වා ඉහළට

colombotoday

රන්ජන් රාමනායකට කොවිඩ්

colombotoday

කළු­තර දිසා­වෙන් ආසා­දි­ත­යෝ 277ක් | බේරු­ව­ලින් 66ක්. බණ්ඩා­ර­ග­මින් 40ක්.

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 300ක්

colombotoday

ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්

colombotoday

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday