World

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

ජනාධිපති ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවුඩයක් යළිත් ට්වීට් කරමින් සිටියදී ඉවන්කා ට්‍රම්ප් කැරලි කරුවන් අමතා තිබුණේ, “ඇමරිකානු දේශප්‍රේමීන්” ලෙසිනි. එහිදී ඇය වැඩිදුරටත් “ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතුය. කරුණාකර සාමකාමී වන්න.” යැයිද සිය දේශප්‍රේමී ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් මිනිත්තු කිහිපයකට පසුව, කැරලිකරුවන් “දේශප්‍රේමීන්” ලෙස හැඳින්වූ ඇගේ ට්විටර් පණිවුඩය වෙත එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇය එම පණිවුඩය මකා දමා තිබෙනවා.

Related posts

කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනී

colombotoday

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන

Admin

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

Admin

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

ඊශ්‍රායල හමුදාව ගාසා වට කර හමාස් සටන්කාමීන් සොයා නගර පීරයි

Admin

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරු දකී

Admin