World

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

ජනාධිපති ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවුඩයක් යළිත් ට්වීට් කරමින් සිටියදී ඉවන්කා ට්‍රම්ප් කැරලි කරුවන් අමතා තිබුණේ, “ඇමරිකානු දේශප්‍රේමීන්” ලෙසිනි. එහිදී ඇය වැඩිදුරටත් “ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතුය. කරුණාකර සාමකාමී වන්න.” යැයිද සිය දේශප්‍රේමී ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් මිනිත්තු කිහිපයකට පසුව, කැරලිකරුවන් “දේශප්‍රේමීන්” ලෙස හැඳින්වූ ඇගේ ට්විටර් පණිවුඩය වෙත එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇය එම පණිවුඩය මකා දමා තිබෙනවා.

Related posts

ඉරාකයේ ෂියා පල්ලියකට IS ප්‍රහාරයක්.. 35ක් මියයයි

colombotoday

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

colombotoday

උතුරු කොරියා – ඇමරිකා සීතල යුද්ධය මැද රුසියානු යුධ ටැංකි පිරුණු දුම්රියක් උතුරු කොරියානු දේශසීමාවට

colombotoday

මධ්‍යම ආසියානු රටවල ඇෆ්ගන් සරණාගතයින් පදිංචි කරවීමට බටහිර දරන උත්සාහයට පුටින් විරුද්ධ වෙයි.

colombotoday

පාසල ට ගිය සිසුවා වටේටම වෙඩි තියා දිවි නසා ගනී

Admin