World

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරු දකී

කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බවට සැක කෙරෙන බෝට්ටු දෙකක් පෙරලීයාමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී දියේ ගිලීමෙන් තවත් පුද්ගලයින් පිරිසක් අතුරුදන්ව තිබේ.

අදාළ යාත්‍රාවල සිටි පුද්ගලයින්ගේ ජාතිකත්වය මෙතෙක් හදුනාගෙන නොමැති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා කැලිෆෝනියා හදිසි අනතුරු අංශ සොදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා වින්ඩෝස් 11 එළිදකී

colombotoday

ප්‍රංශය රුසියන් නැවක් අතලාන්තික් මුහුදේදී අත්අඩංගුවට ගනී

colombotoday

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin