Colombo Today Local News

ලංකා භූමියෙන් 18% ඇමරිකාවට දෙන MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය දුන්නට ඇමරිකාව ප්‍රීතිය පල කරයි !

මෙරට භූමියෙන් හෙක්ටයාර් ලක්ෂ 12ක භූමි ප්‍රමාණයක් ‘ඇමරිකන් මිලේනියන් කම්පැක්ට්“ ව්‍යාපෘතියට ලබා දීමට අදාලව ගිවිසුමට අනුමැතිය ලබා දීම සදහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඇමරිකානු රජයේ පැසසුමට ලක්වී තිබෙනවා.

අදාළ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක ආධාර අත්තිකාරමක් ශ්‍රී ලංකා රජයට ලබා දිමට නියමිතය.

අදාල ව්‍යාපෘතියට අනුමැතිය ලබා දි එම ආධාර මුදල ලබා ගැනීමට එකගත්වය පල කිරීම පිළීබදව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රසංශාව පලකර තිබේ.

Related posts

නන්දිකඩාල් කලපුවෙන් හමුදාව ඉවත් කරයි… කාන්තා බළඇණියක් අනුයුක්ත කරයි…

colombotoday

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියාට වසර 39ක සිර දඬුවමක්

Admin

බස්නැවතුමට කඩා වැදි වෑන්රථයක් කතුන් තිදෙනෙකුට මරු කැදවයි

Admin

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

colombotoday

ලංකාවට දෙන ණයක් ගැන ඉන්දීය විදේශ ඇමති සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

colombotoday