Colombo Today Local News

ලංකා භූමියෙන් 18% ඇමරිකාවට දෙන MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය දුන්නට ඇමරිකාව ප්‍රීතිය පල කරයි !

මෙරට භූමියෙන් හෙක්ටයාර් ලක්ෂ 12ක භූමි ප්‍රමාණයක් ‘ඇමරිකන් මිලේනියන් කම්පැක්ට්“ ව්‍යාපෘතියට ලබා දීමට අදාලව ගිවිසුමට අනුමැතිය ලබා දීම සදහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඇමරිකානු රජයේ පැසසුමට ලක්වී තිබෙනවා.

අදාළ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක ආධාර අත්තිකාරමක් ශ්‍රී ලංකා රජයට ලබා දිමට නියමිතය.

අදාල ව්‍යාපෘතියට අනුමැතිය ලබා දි එම ආධාර මුදල ලබා ගැනීමට එකගත්වය පල කිරීම පිළීබදව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රසංශාව පලකර තිබේ.

Related posts

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

colombotoday

ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙනා ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ක් හමුවෙයි

colombotoday

ජනපති ඡන්ද සටන් පෙරමුණේ, පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනවන බවට පොරොන්දු වෙයි.

colombotoday

නොවැම්බර් පස් වන දින දමිළ පාසල් සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ.

colombotoday

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday