Colombo Today Local News

69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේනවා..

වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට ඡන්දය දුන් හැට නම ලක්ෂයක් ජනතාවට අද සිදුව ඇත්තේ ටේප් පටි අරගෙන පොළවල් ගානේ ගොස් පොල් මැන මැන සිටීමට යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේන බවත් මෙය වියත්මග දැයි තමන් ප්‍රශ්න කරන බවත් ඔහු පැවැසීය.

තවත් ඉදිරියේදී තවත් තේ පාටි ගණනාවක් සමග පොළට යාමට බලාපොරොත්තුවෙන් සිටින ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මෙයාකාරයෙන් සරදම් දේශපාලනය ඉදිරියේදී බලාපොරොත්තු වන්නැයි ජනතාවට කියා සිටින බව ද ඔහු කියා ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කළකිරීමෙන්.. ඉවත්වෙන්න සූදානම් !

colombotoday

කාටවත් ජනපතිවරණය දිනන්න ඉඩ තියන්නෑ – 2020ට ජවිපෙනුත් අපේක්ෂකයෙක් !

colombotoday

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

හෙට දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

colombotoday

ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයා ඇන්දවීමක! | ගෑස් මිල රුපියල් 406.50 කින් වැඩි කරලා. වෙළද ඇමති නිදි!

colombotoday