Colombo Today Local News

වගාකරුවන් කහ අස්වනු නියමිත කාලයට පෙර නෙලීමෙන් ‘බීජ කහ අල’ හිඟයක්

කහ වගාකරුවන් සිය කහ අස්වනු නියමිත කාලයට පෙර නෙලා ගැනීම හේතුවෙන් ඉදිරි වසරේදී රට තුළ ‘බීජ කහ අල’ හිඟයක් ඇතිවිය හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා පවසන්නේ වර්මානයේ රටතුළ පවතින කහ හිඟය සහ කහ සඳහා පවතින මිල ඉහළයෑම හේතුවෙන් ගොවි ජනතාව සිය කහ අස්වැන්න මෝරන්නට පෙර නෙලා අලෙවි කිරීමට කටයුතු කරන බවය.

මේ හේතුවෙන් ගොවි ජනතාවට පමණක් නොව ජාතික වශයෙන් රටට ද විශාල පාඩුවක් සිදුවන බව උපුල් රණවීර මහතා කියා සිටී.

Related posts

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

colombotoday

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ….

colombotoday

වෙලඳපොලේ රතු සහල් හිඟයක්

Admin

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවීමට පියවර

colombotoday

සිමෙන්ති රැගත් නෞකාවක් හෙට දිවයිනට

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම හෙට සිට

colombotoday