Colombo Today Local News

“වාහන මිළ වැඩිකළේ පාසල් හැරයන තරුණයන් ත්‍රීවීල් පදින නිසා” රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

499892697range-bandara2

පාසැල් හැරයන තරුණයන් වැඩි වශයෙන් ත්‍රීරෝද රථ භාවිතයට පෙළඹී ඇති බවත්, ඒ හේතුවෙන් ත්‍රීරෝද රථ කුළි රැකිවේ නිරතව සිටින අයගේ ආර්ථිකයට බලපෑමක් එල්ලවන බැවින් වාහන මිළ ඉහළ දැමීමට රජය තීරණය කළ බව රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ.

Related posts

සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමට සුදුසු බව චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට යෝජනා කරයි

colombotoday

එජාපය මොකක් කීවත් වැඩක් නෑ.. අපි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා – දයාසිරි

colombotoday

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

Admin

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්, කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටී.. ලන්ඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

colombotoday

ඇමතිගේ ISIS සබදකම් ගැන වහාම සොයා බලන්න… ඔස්ට්‍රේලියා තානිපති අංශ දන්වයි…

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin