Colombo Today Local News

නැවක් එන තුරු බස් ධාවනය සීමා වෙයි

පවතින තත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ද ඩීසල් ලබා දීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටින්නේ, ලංගම ඩිපෝ මගින් ලැබෙන ඩීසල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යළි ඩීසල් නෞකාවක් පැමිණෙන තෙක් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය තුනෙන් එකක් දක්වා සීමා කිරීමට සිදුවන බවයි.

Related posts

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම විභාගයට දින නියම කෙරේ

Admin

රට බේරාගන්න නම් මෛත්‍රි – මහින්ද වහාම එක්විය යුතුමයි.. භික්ෂූන් වහන්සේලා ඒ සදහා මැදිහත් විය යුතුයි

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday