Colombo Today Local News

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් කෝටි 180 ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට අද(3)දින උපදෙස් දුන්නේය.

කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබී තිබිණ.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

Admin

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

ශ්‍රී ලංකාවේ ටයර් වලට ඇමරිකාවෙන් විශේෂ බද්දක්.. රබර් කර්මාන්තය අවදානමක !!

colombotoday

කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන්

colombotoday

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday