Colombo Today Local News

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මිය යයි

වවුනියාව සෙට්ටිකුලම, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී දුම්රියක ගැටී වනඅලි දෙදෙනෙකු මියගොස් තිබේ.

වවුනියාව වනජීවි කාර්යාලය සඳහන් කරන්නේ, වයස අවුරුදු 15ක් සහ 20ක් පමණ වන වනඅලි දෙදෙනෙකු දුම්රියේ ගැටී මියගොස් ඇති බවයි.

මීට පෙර ද අදාළ ස්ථානය ආසන්නයේදී වනඅලි කිහිපදෙනෙකුම දුම්රියේ ගැටී මියයාමේ සිදුවීම් වාර්තා වු බවද ප්‍රදේශාවසීන් සඳහන් කරයි.

Related posts

නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී

colombotoday

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

colombotoday

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

තිස් අවුරුදු යුද්ධය නිම කළ රජය නැවත ත්‍රස්තවාදයට, අන්තවාදයට හිස ඔසවන්න දෙන්නෙ නැහැ. – අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

Admin