Colombo Today Local News

මෝදි ට අනියි කියා බියෙන් වතුකරයේ බඹර වද කඩා ඉවත් කෙරේ..

මෙරට සංචාරයක නිරත වීට නියමිත ඉන්දීය අගැති නරේන්ද්‍ර මෝදි මහතා වතුකරයේ ද සංචාරය කිරීමට නියමිතය.

වතුකර ප්‍රදේශ පුරා ව්‍යාප්තව ඇති බඹරුන්ගේන් ඔහුට ප්‍රහාරයක් එල්ල වෙතැයි යන සැකය මත එම බඹර වද ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඉන්දීය අගමැතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති අගමැති ඇතුළු ප්‍රභූන් පැමිණෙන හෙලිකොප්ටර් යානා ක්‍රීඩාංගණ වෙත පාත් කිරීමේදී අවට රූස්‌ස ගස්‌වල බැඳ ඇති බඹරුන් ඇවිස්‌සී ප්‍රහාර එල්ල වීමට ඉඩකඩ ඇති බැවින් මෙම බඹර වද ඉවත් කිරීම සිදුවේ.

Related posts

මහින්දට ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් දී අගමැති රට යයි

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

colombotoday

දුරකථන සේවා විසන්ධි කරන්න එපා – විදුලි සංදේශන කොමිෂන් සභාව දන්වයි

colombotoday

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin