Colombo Today Local News

මෝදි ට අනියි කියා බියෙන් වතුකරයේ බඹර වද කඩා ඉවත් කෙරේ..

මෙරට සංචාරයක නිරත වීට නියමිත ඉන්දීය අගැති නරේන්ද්‍ර මෝදි මහතා වතුකරයේ ද සංචාරය කිරීමට නියමිතය.

වතුකර ප්‍රදේශ පුරා ව්‍යාප්තව ඇති බඹරුන්ගේන් ඔහුට ප්‍රහාරයක් එල්ල වෙතැයි යන සැකය මත එම බඹර වද ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඉන්දීය අගමැතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති අගමැති ඇතුළු ප්‍රභූන් පැමිණෙන හෙලිකොප්ටර් යානා ක්‍රීඩාංගණ වෙත පාත් කිරීමේදී අවට රූස්‌ස ගස්‌වල බැඳ ඇති බඹරුන් ඇවිස්‌සී ප්‍රහාර එල්ල වීමට ඉඩකඩ ඇති බැවින් මෙම බඹර වද ඉවත් කිරීම සිදුවේ.

Related posts

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday

පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !

colombotoday

හොර රහසින් ටියුෂන් පන්තියක් පවත්වලා. | සිසුවියෝ දෙකකට කොරෝනා. | ගුරුවරයාට නීතිමය පියවර

colombotoday

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

colombotoday

මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි

Admin

යන යකා කොරහත් බිඳගෙනම යයි… ආණ්ඩුවේ තවත් පාපකර්මයක් හෙලිවෙයි…

colombotoday