අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයාට යවා ඇත.
දිගින් දිගටම ඒල්ල වූ විරෝධතා හමුවේ ඔහුට ඉල්ලා අස්වන ලෙසට බලකෙරුණු අතර, ජනාදිපතිවරයා ද කිහිප අවස්තාවකදී ඔහුට ඉල්ලා අස්වෙන ලෙස පවසා තිබුණි.
අවසානයේදි ඔහු අද දින තම ඉල්ලා අස්වීම ප්රකාශ කිරීමට නියමිතව සිටිය ද, අරලියගහ මන්දිරයට පොහොට්ටුවේ පාක්ෂිකයින් ගෙන්වා ඔහු තවදුරටත් ධූරයේ රැදී සිටීමට උත්සාහ ගත්තේය.
එම පුවත පහතින්
තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි https://colombotoday.com/5911591148-2/