Colombo Today Local News

Colombo Today වාර්තාව සත්‍ය වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයාට යවා ඇත.

දිගින් දිගටම ඒල්ල වූ විරෝධතා හමුවේ ඔහුට ඉල්ලා අස්වන ලෙසට බලකෙරුණු අතර, ජනාදිපතිවරයා ද කිහිප අවස්තාවකදී ඔහුට ඉල්ලා අස්වෙන ලෙස පවසා තිබුණි.

අවසානයේදි ඔහු අද දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතව සිටිය ද, අරලියගහ මන්දිරයට පොහොට්ටුවේ පාක්ෂිකයින් ගෙන්වා ඔහු තවදුරටත් ධූරයේ රැදී සිටීමට උත්සාහ ගත්තේය.

එම පුවත පහතින්

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි https://colombotoday.com/5911591148-2/

Related posts

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday

“පක්ෂය විනාශ කරන ඩීල් කාරයේ දෙදෙනෙක්” ගැන එජාප මන්ත්‍රී හේෂා විතානගේ හෙළිකරයි

colombotoday

රේගු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ දිවයිනට

colombotoday

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

colombotoday