Colombo Today Local News

Colombo Today වාර්තාව සත්‍ය වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයාට යවා ඇත.

දිගින් දිගටම ඒල්ල වූ විරෝධතා හමුවේ ඔහුට ඉල්ලා අස්වන ලෙසට බලකෙරුණු අතර, ජනාදිපතිවරයා ද කිහිප අවස්තාවකදී ඔහුට ඉල්ලා අස්වෙන ලෙස පවසා තිබුණි.

අවසානයේදි ඔහු අද දින තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතව සිටිය ද, අරලියගහ මන්දිරයට පොහොට්ටුවේ පාක්ෂිකයින් ගෙන්වා ඔහු තවදුරටත් ධූරයේ රැදී සිටීමට උත්සාහ ගත්තේය.

එම පුවත පහතින්

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි https://colombotoday.com/5911591148-2/

Related posts

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

colombotoday

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි

colombotoday

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

colombotoday

ඩොලරය උඩ යයි

Admin

මහවිරු දින පොලිස් නිලධාරීන් ඝාතනය යටගැසීමේ තැතක්. රණ ශුර,රණ වික්‍රම බුද්ධි නිලධාරියා අද(26) අත්අඩංගුවට?

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin