Colombo Today Local News

ඩොලරය උඩ යයි

ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද(02)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 287.42 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 300.32 ක් ලෙස සටහන් විය.

Related posts

මම 10 පාරක් නීති විභාගය ෆේල්. – අසමත්වීම් රැසක් මධ්‍යයේ උත්සාහයෙන් ජීවිතයෙන් සමත් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ

colombotoday

අල්ලස දූෂණයට එරෙහිව පෙරට එන්නැයි ජනතාවට ආරාධනා කරන ජනපති පෙරට එන්නේ නෑ…

colombotoday

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයන් 87ක් හමුවේ

colombotoday

විදුලි කප්පාදුව දිගටම – විනාඩි 20කින් පමණක් අඩු කරයි

Admin

පාසල් දරුවන් 27ක් රෝහල් යැවූ රනාල බස් අනතුර

Admin