Colombo Today Local News

සිරකරුවන් 440කට විශේෂ රාජ්‍ය සමාව

මෙවර පොසොන් පොහොය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 440කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබේ.

පිරිමි 434ක් සහ කාන්තාවන් 06ක් ඒ අතර සිටින බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

හෙට (03) දිනයේ මෙම පිරිස නිදහස් කිරීමට නියමිතය.

Related posts

කිල්ලෝටයේ හුණු ! රජිත් කීර්ති “දූෂණ විරෝධයෙන්“ ඉවතට

colombotoday

‘තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න’- අගමැති රනිල්

colombotoday

අපු‘ර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර්වල තඹ කම්බි උස්සලා

colombotoday

සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය ටී.එන්.ඒ. පිරිසක්‌ ආක්‍රමණය කරලා

colombotoday

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 429ක් අත්අඩංගුවේ

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin