Colombo Today Local News

දුම්වැටි බදු වැඩිකරනවාට විරුද්ධ ඇමතිවරු කවුද? නොසගවා හෙළිකරන්න.. ජනපතිගෙන් ඉල්ලයි

mithrepala 23
දුම්කොල පනතට විරුද්ධව කටයුතු කරන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කවුරුන්දැයි හෙළි කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සූදානමින් සිටී.

දුම්කොළ නිෂ්පාදනවල බද්ද ඉහළ දැමීම සඳහා මෙලෙස දුම්කොළ පනත සංශෝධනය කිරීමට නියමිත අතර එයට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් විරෝධය එල්ලවී තිබේ.

මේ පිළිබඳව මූල්‍ය කටයුතු පිළිබඳ කමිටුවේද සාකච්ඡා වී තිබෙන අතර එහිදී රජයේ ඇතැම් ඇමැතිවරු සහ නිලධාරීන් දුම්වැටි සඳහා අය කරන බද්ද ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාදීමට එකඟ වී නැත. ඒ නිසා එසේ දුම්වැටි පනතට අකුල් හෙළන මැති ඇමැතිවරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටීමට මෙම පිරිස සූදානම් වේ. President Maithripala Sirisena requested the government to reveal who is ready to seniors Parliamentarians government action against the tobacco bill.

Related posts

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

colombotoday

සතොස සහල් මිල අඩු වෙයි

colombotoday

ගැටඹේ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්.. කැබිනට් අනුමැතිය හිමි වේ

colombotoday

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් මරුට

colombotoday

ශිෂ්‍යාවකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

Admin

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday