Colombo Today Local News

දුම්වැටි බදු වැඩිකරනවාට විරුද්ධ ඇමතිවරු කවුද? නොසගවා හෙළිකරන්න.. ජනපතිගෙන් ඉල්ලයි

mithrepala 23
දුම්කොල පනතට විරුද්ධව කටයුතු කරන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කවුරුන්දැයි හෙළි කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සූදානමින් සිටී.

දුම්කොළ නිෂ්පාදනවල බද්ද ඉහළ දැමීම සඳහා මෙලෙස දුම්කොළ පනත සංශෝධනය කිරීමට නියමිත අතර එයට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් විරෝධය එල්ලවී තිබේ.

මේ පිළිබඳව මූල්‍ය කටයුතු පිළිබඳ කමිටුවේද සාකච්ඡා වී තිබෙන අතර එහිදී රජයේ ඇතැම් ඇමැතිවරු සහ නිලධාරීන් දුම්වැටි සඳහා අය කරන බද්ද ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාදීමට එකඟ වී නැත. ඒ නිසා එසේ දුම්වැටි පනතට අකුල් හෙළන මැති ඇමැතිවරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටීමට මෙම පිරිස සූදානම් වේ. President Maithripala Sirisena requested the government to reveal who is ready to seniors Parliamentarians government action against the tobacco bill.

Related posts

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

ජනපති ඉරාන සංචාරය හදිසියේ අවලංගු කරයි !

colombotoday

යුද්ධය නිසා අත්හැරුණු වගා කළ හැකි පාරම්පරික ඉඩම් නැවත ලබා දීමට අවධානය

colombotoday

අවුල තව දුර යයි.. සයිටම් පවරා නොගත්තොත් රට පුරා වර්ජන රැල්ලක්

colombotoday

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday