Colombo Today Local News

තවත් මෙගා ඩීල් එළියට.. ඇමති කබීර් හෂීම්ගේ සභාපතිගේ නමත් පැනමා පත්‍රිකාවලින් එළියට එයි

ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන පැනමා පත්‍රිකා අතර අමාත්‍ය කබීර් හෂීම් යටතේ ඇති අමාත්‍යාංශයක සභාපති ධූරය දරන්නෙකුගේ නමද සදහන්ව තිබෙන බව හෙළි වී තිබේ.

අවන්ති කුමාර ජයතිලක වන මොහු මේ වන විට කබීර් හෂීම් අමාත්‍යවරයා යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රොපර්ටි ඩිවලොපර්ස් පීඑල්සී හී සභාපති ධුරය දරයි. කොටස් වෙළඳපලේද ලයිස්තුගත කර ඇති මෙම රාජ්‍ය සමාගම ලංකා බැංකු මූලස්ථානය පවත්වාගෙන යන ගොනැගිල්ලේ හිමිකාරීත්වයද දරයි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සමීප හිතවතෙකු වන විද්‍යා අමරපාල මහතාගේ නමද පැනමා පත්‍රිකා සිද්ධිය සමග කියවුණු අතර ඔහු දරමින් සිටි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක තනතුරින් තාවකාලිකව ඉල්ලා අස්විය.

Related posts

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

colombotoday

මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, රනිල් සෙට් එකම ඉන්න බුකිය HOT කරන අලුත්ම HITඑක (VIDEO)

colombotoday

මන්ත්‍රීවරුන්ට තර්ජනය කර, සමාජ මාධ්‍යයේ දැන්වීම් පල කරන්නන් ගැන CID විමර්ශන..

colombotoday

කැබිනට් සංශෝධනය හෙට… ශ්‍රීලනිප 16 කණ්ඩායම විපක්ෂයට !

colombotoday

කිරි මිල ඉහළ දමනවා

Admin

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday