Colombo Today Local News

GSP+ අහිමිවීමේ අවදානමක්…

පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා රජයක් මගින් රටේ ඉදිරි ආර්ථීකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව තුල බහුතර විස්වාසය දිනා ගත් රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් බවයි.

නිදහස් සන්ධාන රජය සමයේ අහිමිවී එක්සත් ජාතික පක්ෂ රජය විසින් නැවත ලබාගත් යුරෝපා සංගම් ජී එස් පී ප්ලස් බදු සහනයද රට තුල පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් අහිමිවිය හැකි බවයි හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

Related posts

රතන හිමිගේ ප්‍රකාශය ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමේදී දැඩි විවේචනයට

colombotoday

සතියක් තුළ රු. බිලියන 8.8ක බැදුම්කර ආයෝජන අහිමිවෙයි

colombotoday

චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි !!

colombotoday