Colombo Today Local News

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (06)දින නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 361.72 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 374.99ක් විය.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.

Related posts

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday

අයවැයෙන් පසු ඇමැති මණ්‌ඩලය විද්‍යානුකූලව යළි අනයි ?

colombotoday

ශ්‍රීලනිප 16 කණ්ඩායම අද විපක්ෂයට… විශේෂ ප්‍රකාශයකුත් සූදානම්

colombotoday

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday