Colombo Today Local News

තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම සීමා කරයි

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම ද සීමා කර තිබේ.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා එක් පාරිභෝගිකයෙකුට එක් වරකදී නිකුත් කරන භූමිතෙල් ප්‍රමාණය ලීටර් 05 කට සීමා කර ඇත.

අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමණාකරු චමින්ද සමරකෝන් පැවසුවේ අද සිට එය බලාත්මක වන බවයි.

ධීවර ජනතාව වෙනුවෙන් භූමිතෙල් නිකුත් කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ආණ්ඩුවේ අවසානය අගහරුවාදී තීරණය වෙයි… එජාප ඇමතිලා කැබිනට් මණ්ඩලය වර්ජනය කරයි

colombotoday

මේ ව්‍යවස්ථාව හදන්නේ හුසේන්ගේ උවමනාවටයි.. 13ත් අහෝසි කළ යුතුයි !

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin