Colombo Today Local News

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවස ඉදිරිපිට අද (6) සවස සිට දැවැන්ත හර්තාලයක් ආරම්භ කර ඇත.

පන්සීයකට අධික ජනතාවක් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට මෙසේ නිරතව සිටින අතර රණතුංග අමාත්‍යවරයාගේ නිවසට ඇතුල් වන ප්‍රධාන දොරටුව ඉදිරිපිට පොලිසිය ආරක්ෂාව තර කර තිබේ.

මේ හේතුවෙන් ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ අධික රථ වාහන තදබදයක් ද හටගෙන ඇත.

Related posts

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල අදත් පාස්කු කොමිසමට

colombotoday

සිංගප්පූරු ගිවිසුමෙන් ලංකාව න්‍යෂ්ඨික අපද්‍රව ගබාඩවක් වෙයි.. උග්‍ර විෂ රසායනික මූලද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවසර

colombotoday

විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේදී ගේනවාමයි..

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ..

Admin

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ගැන දැනුම්දීමක්

Admin