Colombo Today Local News

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවස ඉදිරිපිට අද (6) සවස සිට දැවැන්ත හර්තාලයක් ආරම්භ කර ඇත.

පන්සීයකට අධික ජනතාවක් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට මෙසේ නිරතව සිටින අතර රණතුංග අමාත්‍යවරයාගේ නිවසට ඇතුල් වන ප්‍රධාන දොරටුව ඉදිරිපිට පොලිසිය ආරක්ෂාව තර කර තිබේ.

මේ හේතුවෙන් ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ අධික රථ වාහන තදබදයක් ද හටගෙන ඇත.

Related posts

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

colombotoday

13 එසේම තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරාට කමක් නෑ.. ඉන්දියාවෙත් එහෙමයි – ජවිපෙ නායක අනුර

colombotoday

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

බ්‍රිතාන්‍යයේ කොවිඩ් අවදානම් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි

colombotoday

පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න..

colombotoday