Colombo Today Local News

අරක්කු මිල ඉහළට?

දේශීය ආයතන විසින් මත්පැන් මිල නැවතත් ඉහළ දමා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් කෑන් එකක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙන බවට වාර්තා වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව එම ආයතනය වෙත දැනුම් දී ඇත්තේ සංශෝධිත මිල නිවේදනය වහාම මත්පැන් අලෙවිසැල් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

සංශෝධිත මිල ගණන් නොමැතිවීම නිසා අලෙවිසැල් ඉහළ මිල ගණන් යටතේ මත්පැන් අලෙවි කිරීම සිදු කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.

Related posts

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

colombotoday

පොල් ගෙඩිය 150 ඉක්මවාවි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනතුරු අඟවයි

colombotoday

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුවේදී තිලංග-නවීන් ගැටෙයි

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin