මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්රී ලංකාවේ 24වන යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.
ඊට අදාළ ලිපිය අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා විසින් විකුම් ලියනගේ මහතා වෙත භාරදෙනු ලැබිණ.