Colombo Today Local News

පාර්ලිමේන්තුව වට කර බස්රථ නවතා විරෝධතාවකට සැරසෙයි

තරුණ තරුණියන් විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතා සඳහා කිලෝමීටර 20 – 25 ත් අතර දුරකට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඕනෑම තැනක ඕනෑම වේලාවක පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණ සඳහා එලෙස සහය දෙන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කර ඇත.

එහිදී බස් රථයේ ඉන්ධන සේවක පඩි නඩි සඳහා වූ වියදම පමණක් ලබා දිය යුතු බවත් ඉතිරි වියදම් අනවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව වට කර බස්රථ නවතා සාමකාමී විරෝධතාවක් පැවැත් වීමට ද පුද්ගලික බස් රථ හිමියන් තීරණය කර ඇත.

Related posts

පිටිගල තිදරු පියකු අභිරහස් ලෙස කෙසෙල් හේනක මැරිලා

Admin

බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනයට නව පනතක්

Admin

“එක රටක්-එක නීතියක්” සාක්ෂාත් කරගැනීමට, ඇමතිවරුන් වන ජී.එල් පීරිස්, සරත් වීරසේකර සහ අලි සබ්‍රි ගේ සහාය.

colombotoday

ටෙන්ඩර් මගඩියක් නිසා ලිට්රෝ ගෑස් මිල යළි ඉහලට !

colombotoday

වෙසක් මාසයේදී ඥානසාර හිමිගෙන් රජ වැඩක් – සංකල්පය ඇතිවුනේ වැලිකඩදී

colombotoday

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin