Colombo Today Local News

පාර්ලිමේන්තුව වට කර බස්රථ නවතා විරෝධතාවකට සැරසෙයි

තරුණ තරුණියන් විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතා සඳහා කිලෝමීටර 20 – 25 ත් අතර දුරකට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඕනෑම තැනක ඕනෑම වේලාවක පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණ සඳහා එලෙස සහය දෙන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කර ඇත.

එහිදී බස් රථයේ ඉන්ධන සේවක පඩි නඩි සඳහා වූ වියදම පමණක් ලබා දිය යුතු බවත් ඉතිරි වියදම් අනවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව වට කර බස්රථ නවතා සාමකාමී විරෝධතාවක් පැවැත් වීමට ද පුද්ගලික බස් රථ හිමියන් තීරණය කර ඇත.

Related posts

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

colombotoday

මාබෝලේ ඉස්මත් පීසිආර් පරීක්ෂණයට නොයෙන ලෙස ජනතාවට බලකරන බවට බොදු බල සේනා සංවිධානයට පැමිණිල්ලක්.

colombotoday

දේශපාලන පිටියේ විශාලම පෙරළියක් අද

Admin

රට දීලා මහ බැංකුව කඩපු අයට ගම දුන්නොත් ග්‍රාමීය බැංකුවත් ඉවරයි

colombotoday

ජාතියක් බෙලහීන කරන, පාසල් දරුවන් බිලිගන්න “ටැබා” බදුල්ලෙනුත් මතු වෙයි !

colombotoday

හිර බතත් බරක් වෙයි

colombotoday