Colombo Today Local News

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

අදාල විභාග ප්‍රවේශපත්‍ර බෙදා හැරිමේ කටයුතු ලබන සදුදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් ජූලි මස අරඹයි

Admin

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

colombotoday

බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල- කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 04කට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

අසාද් සාලි වෙනම පොලිස් ඒකකයක් ඉල්ලයි !

colombotoday

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin