කින්නියා කුරුඤ්ඥනේකි කලපුවේ පාළම් පාරුවක් පෙරලීමේ සිද්ධියෙන් තුවාල ලබා කිලිනොච්චි රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ රාත්රියේ මියගොස් ඇති බව පොලිසිය කියයි.
මියගයි මෙම කාන්තාවත් සමග මෙම සිද්ධියෙන් මියගිය පිරිස 8 දක්වා ඉහළ ගොස් ඇත.
ඉකුත් 23 දින පෙරවරුවේ සිදු වු එම අනකුරින් සිද්ධිය වු දින පාසල් ළමුන් සිව් දෙනකු ඇතුලු 6 දෙනකු මියගොස් තවත් 20 ට අධික පිරිසක් තුවාල සිදු විය.
සිද්ධියෙන් දින පහකට පසුව ත්රිකුණාමලය රෝහලේ ප්රතිකාර දැඩිසත්කාර ඒකකයේ ලබමින් සිටි 7 හැවිරිදි දැරියක් මියගොස් ඇත. මෙම අනතුරින් මියගිය පිරිද 8 දක්වා ඉහළ ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.