Colombo Today Local News

මීලග රාජ්‍ය නායකයා සහ ශ්‍රීලනිප නායකයා මහින්ද අමරවීරයි.. රටපුරා පිළිගැනීමේ උත්සව.. !

සුදුස්සාට සුදුසු තැන යන ශ‍්‍රීලනිපයේ නව ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අැමති මහින්ද අමරවීර මහතා ඊළඟ නායකත්වයට දකුණෙන් නායකයකු ලෙස වැඩි වගකීම් සහිත ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයක රාජ්‍ය ඇමති ධුරය පැවරිම සිදු කෙරිනි.

ඒ වෙනුවෙන් රටපුරා පිලිගැනිමේ උත්සව සංවිධානය කිරීමට තීරණය කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කිහිපදෙනෙකු විසින් මේ වනවිටත් ආසන මට්ටමේ පැවත්වීමට සැලසුමක් සකස් කොට ආසන සංවිධායවරුන් සමඟ සම්බන්ධිකරණ සිදු කරමින් සියින බවද වාර්තා වෙයි.

මීට අමතරව ශ‍්‍රීලනිපයේ මෙන්ම රටේ මීලග නායකයා මහින්ද අමරවීර බවත් ඊට සුබ පතන බවත් පවසමින් සමාජ ජාලවන්හි විවිධ සුපපැතුම් සංසර්ණය වෙමින් තිබේ.

Related posts

බූස්සේ රැදවියෙක් පනී

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday

ත්‍රස්තවාදීන්ට ගම්පොල මුස්ලිම් පාසලකිනුත් අතහිත… IS ලිපිගොනු සේව් කර ඇත්තේ නිල් චිත්‍රපට ක්ලිප් අතරේ

colombotoday

චන්ද්‍රිකා පොදුජන සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා.. ඉහළ තනතුරක් !

colombotoday