Colombo Today Local News

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ඒ අනුව එම සාකච්ඡාවේදී රට තුළ පවතින වත්මන් තත්ත්වය අධීක්ෂණය කර ගතයුතු ඉදිරි පියවර පිළිබඳව තීරණය කරනු ඇත.

අද (13)දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ආරම්භ වී තිබුණි.

Related posts

යුධ විරුවා ගෝඨාභයයි.. ඔහු අත්අඩංගුවට ගත්තොත් රුහුණේ ජනතාව කොළඹ වටලනවා !

colombotoday

මහාචාර්ය චන්න ජයසුමනගේ කතාව විකුර්තියක් – ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහාචාර්යවරයාගෙන් සටහන්

colombotoday

කොවිඩ් එන්නතෙන් වැඩිම අපහසුතා තරුණයින්ට

colombotoday

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

colombotoday

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

Admin

“සමස්ත ජාතියම මහා තිගැස්මකට ලක්වෙලා” – හිටපු ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday