Colombo Today Local News

නිව්යෝක් ටයිම්ස් පුවත බේගලයක්.. චීනය මහින්ද වෙනුවෙන් පෙනී සිටී

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති වෙනුවෙන් ඩොලර් බිලියන 7.6ක් ලබා දුන් බවට ඇමරිකානු ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පල කරන ලද වාර්තාව චීනය විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.

එම වාර්තාව කිසිදු පදනමක් නැති මෙන්ම නිවැරදිද නොවන බව පවසන මෙරට චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ එහි අඩංගු තොරතුරු පක්‍ෂපාති බවයි.

තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ පුද්ගලික ආයතනයක වාණිජ කටයුත්තක් මත පදනම්ව වූ වාර්තාවක් බැවින් රාජතාන්ත්‍රික කරුණූ දැක්වීමක් සිදු කිරීමේ අදහසක් නොමැති බවයි.

මේ අතර දේශපාලන නිරීක්‍ෂකයන් පවසන්නේ මෙම සිදුවීම සම්බන්දයෙන් චීන රජය වෙතද එල්ල වන චෝදනාවන් බීජිං පාලනය විසින් නොඉවසනු ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් චීනය විසින් දක්වන සුළු හෝ ප‍්‍රතිචාරයක් ශ‍්‍රී ලංකා ආර්ථිකය මත කුණාටුවක් සේ බලපානු ඇති බවද ඔවුනගේ අදහසයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බව කියන මොහොමඩ් සහරාන් ගැන Colombotoday 2017 දී කළ හෙළිදරව්ව මෙන්න… බලධාරීන්ගේ ඇස යොමු වූවානම් ?

colombotoday

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday

මන්ත්‍රීවරුන්ට තෙල් හොඳට වැඩකරන වාහන දෙනවා

Admin

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

colombotoday

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday