Colombo Today Local News

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හා ඉන්දියාවේ T V Sundaram Iyengar & Sons (Pvt) Ltd සහ India and TVS Motor Company Ltd, India හි හවුල් ව්‍යාපාරයක් වන TVS ලංකා (පුද්) සමාගමේ, තමන් සතු කොටස් අයිතිය ඊයේ (26) දින විකිණීමට යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී පියවර ගෙන තිබේ.

TVS ලංකා (පුද්) සමාගමේ 50% ක කොටස් හිමිකාරීත්වය හෙවත් කොටස් 17,500,000 ක හිමිකම යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සතුව පැවතිණි.

TVS ලංකා (පුද්) සමාගමේ තවත් හවුල්කාර පාර්ශවයක් වූ T V Sundaram Iyengar & Sons (Pvt) Ltd විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබේ.

අදාළ ගනුදෙනුව සඳහා නියම වී ඇති මිල රුපියල් බිලියනය කි.

මේ අනුව TVS ලංකා (පුද්) සමාගමේ සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය ඉන්දීය සමාගම් සතු වනු ඇත.

Related posts

අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් කප්පාදු කරයි

Admin

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

රනිල්ට 72යි… එතුමට වැඩි කාලයක් නැහැ…

colombotoday

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

colombotoday