දකුණු පළාතේ සහ කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක සිදුව තිබූ හදිසි විදුලි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.
දකුණු පළාතේ සහ පන්නිපිටිය, දෙහිවල, රත්මලාන, හොරණ, මතුගම ආදී ප්රදේශවල එලෙස විදුලිය බිඳවැටී තිබුණි.
ඒ අනුව මේ වනවිට එම ප්රදේශවලට යළි විදුලි සම්බන්ධතාවය ලැබී තිබේ.