Colombo Today Local News

මීගමුව බන්ධනාගාර නිලධාරිනියන් විදේශීය රැදවියන් දෙදෙනෙකුගේ මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකයි

සරිපා සහ අන්සායි යන ඊශායල් ජාතික කාන්තාවන් දෙදෙනෙකු විසා නොමැතිව මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. මෙම කාන්තාවන් දෙදෙනා අධිකරණයේ නියෝග පරිදි 2019.08.13 දින මිගමුව බන්ධනාගාරයට ඇතුලත් කර ඇත.

කෙසේ වෙතත් බන්ධනාගාරයට ඇතුල් කරන අවස්ථාවේදී ඔවුන් සතුව තිබු පවුම් 50ක පමන රන් භාන්ඩ සහ රැපියල් ලෂ 03 මුදලක් බන්ධනාගාර නිලධාරිනියන් විසින් ලබාගෙන ඇති අතර මේ වන විට එම රන්භාණ්ඩ සහ මුදල් අස්තානගකවි ඇත. මේ පිළිබඳව එම කාන්තාවන් දෙදෙනා බන්ධනාගාර පාලනාධිකාරියට පැමිනිලි කර ඇත.

මෙම කාන්තාවන් බන්ධනාගාරයට ඇතුලත් කරන අවස්තාවේදී රාජකාරියේ යෙදිසිටි නිලධාරිනියන් එම භාන්ඩ තමන්ගෙන් බලෙන් ලබාගත් බවට ඊශායල් කාන්තාවන් ප්‍රකාශ කර ඇති අතර මෙම මුදල් හා භාන්ඩ බන්ධනාගාර නිලධාරිනියන් විසින් සොරාගෙන ඇති බවට මේවනවිට අනාවරනයවි ඇත.

Related posts

පේරාදෙණිය රෝහලෙත් හොර වද සැත්කම්… මුස්ලිම් දොස්තරවරිය අතුරුදන් !

colombotoday

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනී

colombotoday

පිට පිට දින දෙකකදී කළුතර බන්ධනාගාර⁣යට ඉගිල ආ තහනම් පාර්සල්

colombotoday

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

colombotoday

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

Admin