Colombo Today Local News

“මම හිගන්නෙක් නෙවෙයි“ – අගමැතිගේ යෝජනාව හිටපු ඇමති විජේදාස ප්‍රතික්ෂේප කරයි

ඊයේ 25 සිදුවූ කැබිනට් සංශෝධනයට පෙර දිනක හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අධිකරණ අමාත්‍ය ධුරය යළි බාරගන්නැයි අගමැතිවරයා එහිදී විජේදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමතිවරයා පවසා ඇත්තේ තමා “හිගන්නෙක් නොවන බවයි“. එබැවින් එම අමාත්‍ය ධුරය යළි බාරගැනීමට නොහැකි යැයිද විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

විජයදාස රාජපක්ෂ මහතා මීට පෙර වත්මන් ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරය දැරූ අතර කැබිනට් සාමුහිකත්වය කඩ කළේ යැයි චෝදනා කරමින් එජාප යෙන් එල්ල වූ දැඩි විරෝධතාවය හමුවේ ඒ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

Related posts

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday

යා අල්ලාහ්! කොරෝනා හැදී මරණයට පත්වන්නන්ට, ෆිර්දවුස් නැමැති ස්වර්ගය පිරිනමත්වා – උලමා සභාව ඉල්ලයි

colombotoday

අගමැතිගෙන් සාක්ෂි විමසන්නේ නීතිපති පමණක් නම් බැඳුම්කර කොමිසමත් නාටකයක් වන ලකුණු !

colombotoday

ගෝඨාභයට විරුද්දව රනිල් සහ මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

colombotoday

රාජිතට ඇප දීමේ නියෝගය වැරදියි. මහාධිකරණය තීන්දු කරයි

colombotoday

මහවැලි ජලය වයඹට හරවයි.. යල මහ දෙකන්නය අස්වද්දන යෝධ ව්‍යාපෘතියක් ඇරඹේ

colombotoday